2007-05-25

Ages of life

While chilling out at home a few weeks ago, a colorful "Dothulu" tree caught my eye. After clicking some photographs I totally forgot about it.

When I later checked the photos on a PC, the tree turned out to contain five different types of seeds at five different stages of life! Six if you count the one inside the next branch about to come out.

Manifestations of impermanence are everywhere, but I find this one fascinating, because it fitted into just one colorful photograph.

6 comments:

Offthebeatentrack said...

wow! That is an absolutely beautiful image there! Nice..

රන්දුනු said...

අනුරාධ
ඉතාම දුර්ලබ Photo එකක්‌. මමත් එක දවසක්‌ ඔය වගේ පාට කිහිපයක්‌ තියෙන දෝතුරු ගහක්‌ දැක්‌කා අපේ යාලුවෙකුගෙ ගෙදර පේරාදෙණියේ. ඒ කාලේ ඉතින් අපට කැමරාවක්‌ තියා Automatic ඔර්ලෝසුවක්‌ වත් තිබ්බේ නෑනේ. මේක දැකලා මමත් අතීතයට ගියා සැනෙකින්..
ස්‌තූතියි
රන්දුනු, තුසිත.

http://trandunu.blogspot.com

Hakim said...

අනුරාධ

ඉතා දර්ශනීය චායාරූපයක්, ඔබ භාවිතා කරන කැමරාව කුමක්ද?

ස්තුතියි
හකීම්
chiliad-minds.blogspot.com

Anuradha Ratnaweera said...

හකීම්

මේ පිංතූරය ගත්තේ කැනන් පවර්ෂොට් S3 IS කැමරාවකින්. මම හිතන විදියට නම් හොඳ ඡායාරූපයක් ගැනීමට ඉහලම මට්ටමේ SLR/DSLR එකක් හැම විටම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අඩු ආලෝක තත්ත්ව යටතේ ඉහල ISO අගයන් භාවිතා කිරීමට සිදු වූ විටෙක වෙනසක් තිබෙනවා.

Anuradha Ratnaweera said...

තුසිත

ඡායාරූප ගැනීමට පාසල් කාලයේ සිට ආසාවක් තිබුනත් ඩිජිටල් කැමරාවක් ගන්නා තුරු මටත් ඒ අවශ්‍යතාවය හරියට ඉටු කර ගැනීමට බැරි වුනා. Film කැමරා වල වියදම අධික නිසා. ඔබේ බ්ලොග් එකේ තිබුනු කුරුමිණියාගේ ඡායාරූපය වගේ 10-15 වරක් (සමහර විට සිය වරක්) එකම දෙය හරි යන තුරු ගන්නා විට ඩිජිටල් කැමරාවක අගය කියා නිම කරන්න බැහැ නේද?

රන්දුනු said...

ඔවු ඇත්තම තමා අනුරාධ, ඩිජිටල් කැමරාවට පින් සිද්දවෙන්න වියදම් අඩුවෙන් අපිට ඕන විදිහට ෆොටො එක වදිනවා. ඒත් පුදුමේ කියන්නේ, මුල දිනවල වගේ නෙවෙයි දැන්නම් ඉතාම ඉක්‌මනට මට අවශ්‍ය විදිහට ෆොටෝ එක වදිනවා මොකද කැමරාව හොඳට පදම් වෙලා වගේ.